71 වැනි ජාතික නිදහස් දින උත්සවයට සහභාගී වීමට දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රහම් මොහොමද් සොලීන් මහතා අද රාත්‍රියේ කොළඹ අරලියගහ මැදුරේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
ඡායාරූප - ගයාන් අමරසේකර



2025 දෙසැම්බර් මස 04
281
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
409
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාලදිවයින් ජනපති අරලියගහ මැදුරට
sirimal Monday, 04 February 2019 06:18 PM
ඇති යන්තන්. බුම්මාගෙන ඉන්න පින්තුරයක් ගන්න ලැබිල නැහැ.
sapumali Monday, 04 February 2019 07:38 PM
මාල දිවයින් නෝනා ගෙදරට ඇඳන් හිටිය ගමන්ම ඇවිල්ලා.
saman Monday, 04 February 2019 07:57 PM
ෂුවර් නේද ලලිත් වීරතුංග නෙමේ කියල?
vidya Monday, 04 February 2019 10:35 PM
බලන්නකෝ මේ නෝනලා දෙන්නගේ චාම් කම . මේකප් නෑ රත්තරන් පුරෝගෙන නෑ
yaha Tuesday, 05 February 2019 07:34 AM
අනේ මන්දා
sandy123 Tuesday, 05 February 2019 07:48 AM
විද්‍යා, ඒ ගැන නම් අවංකවම සතුටු වෙමි.