(අංජුල මහික වීරරත්න)
මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වූ මොහොමඩ් මුයිසු මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් පිරිනැමීය.
මොහොමඩ් මුයිසු මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස තම සුබපැතුම් පළ කළේය.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් දෙරට අතර පවත්නා සමීප සහ සුහද ද්විපාර්ශ්වික සබඳතා නව ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ පාලන කාලයේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් තමන් තුළ ඇති කැමැත්ත ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලදිවයිනේ අලුත් ජනපතිට රනිල්ගෙන් ඇමතුමක්
chandima Sunday, 01 October 2023 08:47 PM
එතුමා බයවෙන්න ඇති දිනපු ගමන්ම ණය ඉල්ලන්න හදනවා කියලා...?
panil raka Sunday, 01 October 2023 09:52 PM
පින් ජනපති වුණාට, රඟනවා ලෝකෙටම...!
කිරිපුා Sunday, 01 October 2023 11:33 PM
ණයක් එහෙම ඉල්ලා නෙවෙයිනෙ ? මොකද් රොත්තක් එක තවත් රට සවාරියක් එහෙම දාගෙන නම් ඒකටත් සල්ලි ඕන නෙව.
Dasa P Monday, 02 October 2023 03:08 AM
යාලු කරන් තියාගන්න එක හොඳයි. අපේ සර්ටත් හදිස්සියට හිටිය මිතුරා මාලදිවයිනයි.
Amal Monday, 02 October 2023 09:38 AM
පිo ජනපති මාලදිවයිනේ නව ජනාධිපතිට දුරකථන ඇමතුමක් ලබා දෙමින් සුබපැතුම් පළ කළේය
Rata Perata Monday, 02 October 2023 11:51 AM
තව කිව්වලු ලෝක බැංකුවට හරි IMF එකට කතා කරල ආර්තිකය හදන්න කියල. එයාල සුරංගනා කතා කිය කියා විදේශ සංචාර කරන්න කියල.
Siri Monday, 02 October 2023 01:58 PM
ජනාධිපති තනතුර දිනාගන්න නවීනතම ක්‍රම හා විධි ගැන කියලා දෙන්න වෙන්න ඇති කතාකරන්න ඇත්තේ...
Kumara Monday, 02 October 2023 03:17 PM
මම යන්නේ මේ රට කාලාමයි, වෙන කිසිම කෙනෙකුට කන්න තියන්නේ නැහැ. මට කීයක් හරි දෙන්න. මගේ පවුලටයි ළමයින්ටයි කන්න ඇඳලා ඉන්න මේ ටිකේ...
Kazi Shajahan Monday, 02 October 2023 04:23 PM
රනිල් ඔබත් ඒ වගේ ජනතාවගෙන් එන්න උත්සාහ කරන්න. ඔයා දැන් එන්නේ ජනමතයෙන් නෙවෙයිනේ...!