IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මිල්කෝ සභාපතිගෙන් සී අයි ඩී යට පැමිණිල්ලක්

(ඉන්දිකා රාමනායක)

අඹේවෙල රජයේ කිරි කර්මාන්ත ශාලාවේ සිදුව ඇතැයි කියන ඉන්ධන වංචාවක් සම්බන්ධයෙන් මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම සදහා මෙම පැමිණිල්ල සිදු කළ බව රේණුක පෙරේරා මහතා පවසයි.

මෙම වංචාව 2019- වසෙර් අගභාගයේ සිට 2021 දක්වා කාලය තුළ සිදුකර ඇති බරපතල වංචාව බවත්,මේ සම්බන්ධයෙන් සැකකරුවන්ට විණයණුකූල ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද හෙතෙම කියා සිටියේය.

එහිදි ඩීසල් ලීටර් එක්ලක්ෂ තිස් දෙදහසකට අධික ප්ර මාණයක් වංචනික ලෙස අලෙවි කර ඇති බව ඔහු සඳහන් කළේ

 

 



අදහස් (1)

මිල්කෝ සභාපතිගෙන් සී අයි ඩී යට පැමිණිල්ලක්

ravin Monday, 19 September 2022 02:52 PM

මේ මොකටද මෙයා අරඅඳින්නේ? මේ කියන වකවානුවේදී ලාභ ලබපු ආයතනයක් කියලා ප්‍රවෘත්ති නම් දැක්කා. කතාව ඇත්ත නම් හොරකම් කරලත් ලාබ ගන්න පුළුවන්ද? හොරාටද? ආයතනයටද?

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site