
(දයාරත්න ඇඹෝගම)
මිරිසවැටිය පුදබිමේ පුරාවිද්‍යා රක්ෂිතයට අනවසරයෙන් ඇතුලුවි මිරිසවැටිය රථගාලේ අට්ටාලයක් ඉදිකිරිමේ චෝදනා මත වෙළෙද වෙළදියන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි.
මිරිස වැටිය රථගාලේ තමන්ට වෙළදාම් කිරිම සදහා අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා මිරිසවැටිය නව රථගාල ඉදරිපිට වෙළදුන් පිරිසක් පසුගිය (28)දින උද්ඝෝෂණයක නිරතවුහ.
මිරිසවැටිය රථගාලේ අවුරැදු තිහක පමණ කාලයක සිට වෙළදාමේ නිරතව සිටි තමන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම ස්ථානයෙන් අගෝස්තු මාසේ 22 වැනිදින සිට ඉවත්කිරිමට විරෝධය දක්වමින් එම වෙළදුන් මෙම උද්ඝෝෂණයේ නිරතවුහ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මිරිසවැටියේ වෙළෙන්දෝ 16 ක් අත්අඩංගුවට