මාධ්‍යවේදීන්,සිවිල් ක්‍රියාකාරිකයින්,දේශපාලන ක්‍රියාකාරිකයින් දේශපාලන සංවිධානය ඉලක්ක කරගනිමින් ආණ්ඩුව විවිධ මර්දන ක්‍රියාකාරී වැඩපිළිවෙළට එරහිව අලුත් පියාපත් සංවිධානය සංවිධානය කරන ලද විරුද්ධතාවයක් අද 17 කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්විණි.
එහිදී ඔවුන් කියා සිටියේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය සහතික කර තියෙන එක අයිතිවාසිකම තමයි කතා කිරීමේ නිදහස. මේ ආණ්ඩුව ඔවුන්ගේ දේශපාලන විරුද්ධවාදීන් මර්ධන කරන්න භාෂණයේ නිදහස උල්ලංඝණය කරනවා යැයි උද්ඝෝෂකයෝ පැවැසූහ.
(ශාන්ත රත්නායක)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මර්දනයට එරෙහිව පියාපත් සංවිධානය විරෝධය
ජුණ්ඩප්පුවා Thursday, 17 February 2022 09:03 PM
පිම්පියාපත්... ඩොලර් කාක්කෝ...