
(අංජුල මහික වීරරත්න)
නාරාහේන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත “ජන අරගලයේ දෝංකාරය” ග්‍රන්ථය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
මීට පෙර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් “නොනවතින අරගලයක සැබෑ කතාව, හෙළ වෙදකමේ යටගියාව, නයිටින්ගේල් චරිතය, ජීනිවා අර්බුදයේ දෝංකාරය, රන් හිය හා අඳුරෙන් එළියට” යන කෘති එළිදක්වා තිබේ.
ගැටමාන්නේ ගුණානන්ද හිමිද පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුද කෘතිය පිළිගැන්වීමේ අවස්ථාවට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
325
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුරුත්තෙට්ටුවෙි හිමි අරගලය ගැන පොතක් ලියයි
පිටරටවැසියා Friday, 15 March 2024 08:08 PM
හාන්දුරුවනේ, දැන් රාජපක්ෂ මහත්වරු අකැපද? කුලපති අරගලයක සැබෑ කතාව ලියන්නේ කවදාද හාන්දුරුවනේ?
පිටරටවැසියා Friday, 15 March 2024 08:12 PM
දැන් හැමෝම පොත් ලියනවා, ජනතාව හිටපු තැනින් තවත් පහළට ගිහින් මේ පොත් කියව කියවා ඉන්නවා.