IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මරණ දඬුවම ගැන ජනපතිගේ මතය අධිකරණයට දැනුම් දෙයි

(රංජන් කටුගම්පෙළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

දිවයිනේ කුමන අධිකරණයකි හෝ යම් පුද්ලයකු එල්ලා මැරීමට ලබා දෙන නියෝගයක් තමන් කිසිවිටකත් ක්‍රියාත්මක නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් වෙත දැනුම් දී ඇතැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මෙරිල් ප්‍රල්ලේ මහතා මෙම දැනුම්දීම සිදු කළේ හිටපු මෛත්‍රිපාල සිරිසේන මහතා මරණ දඬුවමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය. 



අදහස් (6)

මරණ දඬුවම ගැන ජනපතිගේ මතය අධිකරණයට දැනුම් දෙයි

sam Thursday, 23 February 2023 11:57 AM

මෛත්‍රීපාල සිරිසේන වගේ බොරුවට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවා කියලා මිනිස්සු රවට්ටනවාට වඩා ඇත්ත කියන එක හොඳයි.

:       4       35

wije Thursday, 23 February 2023 12:00 PM

මූ අපිව නොමරා මරනවා

:       16       20

pakeer Thursday, 23 February 2023 12:46 PM

ඒක නිසා බය නැතිව ඕනෙ දෙයක් කරපල්ලා...

:       0       0

Viparama Thursday, 23 February 2023 01:16 PM

හොද කෙලින් උත්තරයක්! ඔය වගෙ රටෙහි ප්‍රශ්ණ වලටත් හරි උත්තර ගන්න වග බලාගන්න!

:       5       8

චන්දන Thursday, 23 February 2023 03:18 PM

එල්ල මැරිය යුතු අය ඉන්නෙ මහජනතාව අතර නෙවෙයි . ඒත් බබහුතරයක් මතය අනුව එල්ල මැරිය යුතු අයට එම දඬුවම් ජනතාව විසින් ම දෙනකං ඔය බලන් ඉන්නෙ .

:       1       8

Bamunuarachchi Thursday, 23 February 2023 08:02 PM

ඔව් ඔව්... ඒවා පව්වැඩ. අපි ටයර් සෑයවල් හදමු. මොවුන්ගේ පව් පිං බැලිල්ල නිසා මිනීමරුවන් නිදහසේ ඉන්නවා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site