
(ඉන්දිකාරාමනායක)
මෙරට භාවිතා නොකරන නිෂ්පාදිත රටක් හඳුනාගත නොහැකි පිස්තෝලයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.
මෙම සැකකරු සන්තකයේ පිස්තෝලයක් ඇති බවට ලද තොරතුරකට අනුව මෙම සැකකරු සන්තකයේ පිස්තෝලයක් ඇති බවට ලද තොරතුරකට අනුව සිදුව උතුර ප්‍රදේශයේදී ඊයේ ,(9) විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් පිස්තෝලය සමඟ මොහු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බේස්ලයින් පාර සීදුව උතුර පදිංචි (34) හැවිරිදි "මාමියා " නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි
අපරාධ කොට්ඨාශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1061
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙරට භාවිත නොකරන අවියක් සමඟ අයෙක් අල්ලයි