
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ජනඝහනයෙන් සියයට 40 ක් හෙවත් පුද්ගලයන් ලක්‍ෂ 92 කට ආසන්න සංඛ්‍යාවකට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කර ඇතැයි ශ්‍රී ලංකා ආගමනවිගමන දෙපාර්තමේන්තුව පවසයි.
මෙරට සමස්ත ජනඝහනය කෝටි 22 කට ආසන්න බවත් ඉන් අඩකට ආසන්න සංඛ්‍යාවක් විදේශ ගමන් බලපත්‍ර ලබාගනෙ ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙරට පුරවැසියන් ලක්‍ෂ 92ක් පාස්පෝට් අරගෙන
බද්රානි Friday, 23 February 2024 02:05 PM
රටේ තරුණ සම්පත පිටරටවලට විකුණගෙන කන එක නේන්නම් ලංකාවේ හොර තක්කඩි පාලකයින්ගේ කෙරුවාව...ඊට අමතරව රටේ ඉතිරි වෙලා සිටින බහුතරයක් තරුණ කැළ පාලකයින්ව රකින මුර බල්ලන්ගේ සේවය සපයන්නන්, අනෙක් තරුණ මධාවියන් පාලකයින්ගේ හෙන්චයියන්, උගතුන් කියාගන්න බක පණ්ඩිතයින් පාලකයින්ට ආවඩන නීචයින්, තරුණ හා මහලු පුජක රැල තක්කඩි පාලකයින්ගෙන් යැපෙන බඩගොස්තරයින්.. කිසියම් රැකියාවක නිරත වෙන ලංකාවේ ඉතිරි වෙලා සිටින තරුණයින් හිඟන්නන්, ළමා පරපුර හා වැඩිහිටියන් අනාත වී සිටින අසරණයින්... පිටරටක සිට ලංකාවට මුදල් එවන්නන් ජීවිත කාලය පුරාවටම පව් ගෙවන වගතුවක් නැති පජාතයින්... ඉතින් කොහොමද රටකට සෙතක් වෙන්නේ...? හැබැයි ලොකුවට හිතාගෙන ගහන, ප්‍රෞඩ ජාතියේ ඉතිහාස පම්පෝරිය නම්, අහන් ඉන්නත් අප්‍රසන්නයි...
Bandula Friday, 23 February 2024 02:21 PM
ඉතා හොඳයි.., අපේ රටේ ජනතාවට ජීවත්වීමට සුදුසු වාතාවරණයක් නැහැ.. මොනවද තියෙන පහසුකම්...?