(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව මෝල්පේ ප්‍රාදේශයේ එන්නත් කරන වැඩසටහනකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට බැණ තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාට ඇප ලබා දෙන්නැයි කළ ඉල්ලීමක් මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා අද ප්‍රතික්ෂේප කළේය.
ඇප ලබාදීමට තරම් ප්‍රමාණයත් කරුණු එම ඉල්ලීමෙහි ඉදිරිපත් කර නොමැති බව සඳහන් කල මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මොරටුව නගරාධිපතිගේ ඇප ඉල්ලීමේ මෝසම විසි කරයි
Nuwan Tuesday, 01 June 2021 07:29 AM
සමාජ මාධ්‍ය විරෝධය නිසා අකැමැත්තෙන් වුණත් ටික දවසක් ඉන්න වෙනවා ඇතුලේ. අලුත් පුවතක් එනකම්...
Sanka Tuesday, 01 June 2021 07:53 AM
කෝවිඩ් නීතිය අනුව මෙයා මොරටුවේ MOH දොස්තරට තර්ජනය කරපු විදියට අනිවාර්යයෙන්ම නගරාධිපති තනතුරෙනුත් අයින් කරන්න ඕනේ. මේ වගේ කෙනෙක් මොරටුව වගේ ප්‍රභූ නගරයක නගරාධිපති කෙනෙක් වූ එකටත් විශාල ලැජ්ජාවක්... හොරෙන් ඡන්දෙ දාගෙන දිනන ක්‍රමය දැන් මේ ගොල්ලන් දුප්පත් මිනිස්සු රවට්ටන්න හදාගෙන තියෙන්නේ... රට මේකෙන් ගොඩගන්න බැහැ.
Kalpa Tuesday, 01 June 2021 08:02 AM
ඕනෑම නම් බන්ධනාගාරයේ රෝහලට යන්න ලේසියි...
de silva Tuesday, 01 June 2021 08:20 AM
දවස් කීපයක් බන්ධනාගාරයේ ඉඳීවි. ඊට පස්සේ නඩුව අවුරුදු 7-8 ඇදලා විසි කරලාදාවි.
dasun Tuesday, 01 June 2021 08:32 AM
කොරෝනා පහව යනතුරු රිමාන්ඩ්...
fairoos Tuesday, 01 June 2021 09:17 AM
නැතිනම් ජනාධිපති නෝන්ඩි වෙනවනේ..!!!
මෝ Tuesday, 01 June 2021 10:58 AM
ජීවිතාන්තය දක්වාම ඇප ලබාදිය යුතු නැති එකෙක්. ඒත් ඊළඟට මෙයාට පපුවේ අමාරුව හැදිලා ඉස්පිරිතාලේ කියයි. රාජපක්ෂලාගේ ඇම්බැට්ටයෙක් වෙන ඔය මිනිහා එළියට ඒවි දඬුවම් නොලබා... රජ, පරපුර රටට පිලිලයක්.
සුද්දාTuesday, 01 June 2021 11:44 PM
මෙයා රාජපක්ෂ ඇම්බැට්ටයෙක් නෙවෙයි. යහපාලන ශ්‍රි ලංකා එක්කෙනෙක්... ජීවන්ගේ ගෝලයෙක්. මහින්ද රාජපක්ෂ රටට කරපු දෙයක් නැහැ කියලා මෙයයි කළුතර හිටපු නලින් මහේෂ් පෙරේරා දෙන්න ප්‍රසිද්ධ රැස්වීමක කිව්වේ... පස්සේ ශේප් එකේ පොදු පෙරමුනට රිංගුවා.
sajith Tuesday, 01 June 2021 11:58 AM
පොහොට්ටුවන්ට හොඳ වැඩේ..
Bamunuaarachchi Tuesday, 01 June 2021 12:02 PM
නියමයි. අපිට වැඩකට නැති මිනිහෙක් වුණාට ගමේ ගොයියන්ට නම් වීරයෙක්.