IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මාර්ටින් චොන්ගොන් පාර්ලිමේන්තුවට පැමිණෙයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාර්ටින් චොන්ගොන් මහතා අද උදේ පාර්ලිමේන්තුවට පැමිණ කතානායක මහින්ද යාපා අබේවර්ධන , පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු එහි ප්‍රධානින්  හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය.

ඔහු දිවයිනට ඊයේ (11) පැමිණියේ ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී කළ අරාධනාවකට අනුවය.

මාර්ටින් චොන්ගොන් මහතා  පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක  සහ  පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති  අංගජන් රාමනාදන්  යන මහත්වරුන් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී  ඊයේ  පිළිගනු ලැබිය.

අන්තර් පාර්ලිමේන්තු සංගම් ලේකම්වරයාට කතානායකවරයා විසින්  සිය  නිල නිවසේදී  අද රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබේ.

මාර්ටින් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව ඇත්තේ හෙට දිනයේය.



අදහස් (2)

මාර්ටින් චොන්ගොන් පාර්ලිමේන්තුවට පැමිණෙයි

chandima Monday, 12 September 2022 08:10 PM

හරක් ගාලක් බලන්න ගියා කියලා හිතෙන්න ඇති...

:       0       2

නිහාල් Monday, 12 September 2022 08:59 PM

කැට තියලා කියන්නම් ආයේ කිසිදාක ලංකාවේ පාර්ලිමේන්තුවට මෙයා එන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site