(ඉන්දික අරුණ කුමාර)
මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම අද (21) වන විට මීටර් 58ක් (ජලාශයේ පතුලේ සිට අඩි 174 ක්) වී ඇති බව ජලාශයේ කාර්යභාර ඉංජිනේරු පී. එස්.බණ්ඩාර මහතා පැවැසීය.
ජලාශයේ වේල්ලේ උස මීටර් 60 ක් පමණ වන බවත් ජලාශයේ රැඳවිය හැකි උපරිම ජල ප්‍රමාණය අක්කර අඩි හාර ලක්ෂ පනස් පන්දහසක් බව ද කීය.
අක්කර අඩි හතලිස් දහසක් පමණ ජලාශය සම්පූර්ණ වශයෙන් පිරීමට අවශ්‍ය බවත් එය සමස්ථ ජලාශයේ වපසරියෙන් මීටර් දෙකක පමණ උසකින් යුතු ප්‍රමාණයක් බවද පැවැසීය.
මේ වන විට ජලාශයේ ජල මට්ටමෙන් සියයට අනූවක් පමණ පිරි ඇති බවත් ජලාශයට ඉහළ ජලාධාර ප්‍රදේශ වලින් ජලය ලැබෙමින් පවතින බවත් කියා සිටියේය
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
මොරගහකන්දේ ජල මට්ටම සියයට 90ක් පිරි අවසන්