IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


මීරිගම හලුගම කන්දේදී පෙට්‍රල් බවුසරයක් පෙරලෙයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි)

පෙට්‍රල් තොගයක් රැගත් බවුසරයක් මීරිගම දංඕවිට මාර්ගයේ හලුගම කන්දේදී අද 23දහවල් අනතුරට පත් වී ඇතැයි මිරිගම පොලිසිය කියයි.

මුතුරාජවෙල සිට පේරාදෙණිය බලා මෙම ඉන්ධන තොගය ප්‍රවාහනය කරමින් තිබී ඇති අතර එහි පෙට්‍රල් ලීටර්  33600 ඇතැයි පොලීසිය සඳහන් කරයි.

හලුගම කන්ද මුදුනේ දී බවුසරය  එක්වරම පිටුපසට ධාවනය වීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත

බවුසරයේ පෙරළීමෙන් පසු ගලා ගිය  පෙට්‍රල් ඒ අවස්ථාවේ මහ මග ගමන් ගනිමින් සිටි පිරිස් විසින් එකතු කරගෙන ඇති බව ද පොලිසිය පවසයි



අදහස් (0)

මීරිගම හලුගම කන්දේදී පෙට්‍රල් බවුසරයක් පෙරලෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 330 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site