(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයට සමගි ජන බලවේගය පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පත් කිරීමට තේරීම් කාරක සභාව අද තීරණය කළේය.
නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි තෙ වැනි සභාවාරයේ මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
218
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මයන්ත මුදල් කාරක සභාවට
පිටිගල මිලානෝ Thursday, 23 February 2023 02:00 PM
අපෝයි නුවර මිනිස්සු... මේ වගේ කිසිම වැඩකට නැති අත උස්සන්නයි, පාර්ලිමේන්තුවේ සීට් පුරවන්නයි මේ වගේ බණ්ඩක්කා චරිත පාර්ලිමේන්තු යවන්නේ නැතුව හොඳට බලලා මාලිමාවේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් යවන්නකෝ...!
මහසෙන් Thursday, 23 February 2023 03:59 PM
දැන් මෙයයි, වෙන්න මුදල් ඇමැතියි එකම පක්ෂයේ. එතකොට පක්ෂයේ සාමූහික යෝජනාව හර්ෂ නම් මෙයා කොහොමද පත් වුණේ? විපක්ෂය මෙයාව නම් කළත්... මෙයා පක්ෂයේ මතයට පිටින් ගිහින්නේ. කෝ අර කේසර සිංහ නායකයා? දැන් මොනවා කියයිද දන්නෑ...?
SisiraThursday, 23 February 2023 05:59 PM
ස්වාධීන මධ්‍යස්ථව කටයුතු කිරීමට නම් COPF, COPA, cope කමිටුවලට දේශපාලකයින් වෙනුවට රාජ්‍ය විශ්‍රාමික සේවයේ සිටි නිලධාරීන් සහ විශ්‍රාමික විනිසුරුවරුන් පත්කරන්න.
ranjith Friday, 24 February 2023 08:30 AM
ජනතාව මුලා කරනවා. මෙයාගේ සහෝදරයා අනික් පැත්තේ... අනෙක තමන්ගේ පක්ෂයේ කෙනෙක් කපාගෙන යන මිනිස්සු ඡන්දයකදී මේ ඔක්කොම ප්‍රතික්ෂේප කරන එක තමයි කරන්න තියෙන්නේ.
Rohana Friday, 24 February 2023 08:33 AM
නොදන්න කෙනෙක් පත්කර ගත්තාම ආණ්ඩුවට ලේසියි.