IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘‘මම අඩ කුඹයි‘ ඉන්දියාවේ දී සම්මාන ලබයි

(සමන්ත යහම්පත් සහ ටී.කේ.ජී. කපිල)

ඉන්දියාවේ කල්කටා නුවරදී පැවැති 3 වැනි අන්තර්ජාතික රංගසේනා නාට්ය  උළෙලේදී ශ්‍රී ලාංකේය තරුණ නාට්‍යෙව්දී දේවින්ද වික්‍රමසිංහට ‘රංග නාට්‍ය ශාස්ත්‍ර ‘ විශේෂ ගෞරව සම්මානය ද ඔහුගේ ‘‘මම අඩ කුඹයි‘ නාට්යොය් සිංහයාට රඟ පෑ ප්‍රදීප් රාමවික්‍රමට රංගනය වෙනුවෙන් විශේෂ සම්මානයක් ද හිමිවිය.

පසුගිය 2 වැනිදා සිට 6 වැනිදා දක්වා ඉන්දියාවේ කල්කටා නුවර පැවැති මෙම නාට්යය උළෙලට ශ්රී  ලංකාව, ඉන්දියාව, නේපාලය, පාකිස්තානය, ඉතාලිය ඇතුළු රටවල් කිහිපයක නාට්යෙවව්දීන් නාට්යව ඉදිරිපත් කර තිබුණි.

දේවින්ද ශ්රී. ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කළ ‘මම අඩ කුඹයි‘ නාට්යයය එක් රංගන ශිල්පියකු පමණක් විනාඩි 30 ක කාලයක් රංගනයේ යෙදීම විශේෂත්වයකි. ශ්රීළ ලාංකීය ජාතික කොඩියේ සිටින සිංහයා, එයින් බැසමින් සිදුකරන පාපොච්චාරණයක් මෙම නාට්යකයට පාදකවී තිබේ.

කැලණිය විශ්වවිද්යායලයේ නාට්යය හා රංගකලාව පිළිබද බාහිර කථිකාචාර්යවරයකු වන දේවින්ගේ ‘මම අඩ කුඹයි‘ නාට්ය යට 2015 වසරේ ජාතික යෞවන සම්මාන උළෙලේදී හොදම නාට්යයය වූ අතර එය 2017 රජා්යි නාට්යය උළෙලේදී විශේෂ ඇගයීමට ද ලක්වුණි. මෙවර රංග සේනා අන්තර්ජාතික නාට්ය් උළෙල වෙනුවෙන් ශ්රීම ලංකාව ඉදිරිපත් කළ  පළමු ඒකපාත්ර  නාට්යකය ද මෙය වෙයි.

 



අදහස් (2)

‘‘මම අඩ කුඹයි‘ ඉන්දියාවේ දී සම්මාන ලබයි

sharm warn Monday, 13 February 2023 09:34 AM

හරිම ආඩම්බරයි ඔබ දේපල ගැන .ඉදිරි නිර්මාණ වලටත් ජය පතනවා.උණුසුම් සුභ පැතුම්

:       0       0

Chamila Subasinghe Tuesday, 14 February 2023 06:59 AM

සුභ පැතුම්! ඔබගේ ගෝලීය ගමන දිගටම කරගෙන යාමට ශ්‍රී ලංකාවෙන් ඔබට නිසි පිළිගැනීමක් ලැබිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 337 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 210 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site