පිටකොටුව මැනිං වෙළඳපොලේ තෝරාගත් 150 ක පිරිසකගෙන් පීසීආර් පරීක්ෂණ සිදුකිරිම අද (28) එම වෙළඳපොලේ දී සිදු කෙරිණි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය හා කොළඹ මහනගර සභාවේ ජන සෞඛ්‍ය ඒකකය එක්ව මෙම පීසීආර් පරීක්ෂණ නියැදි ලබාගැනීම සිදුවිය.
ඡායාරූප - ගයාන් අමරසේකර
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මැනිං වෙළඳපොලේ 150ක ගෙන් පීසීආර් නියැදි ගනී