IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මනෝ ගනේෂන්ගේ තීරණය හෙට

(නිමල කොඩිතුවක්කු)

අනුප්‍රාප්තික ජනාධිපති තේරීම සම්බන්ධයෙන්  දමිළ ප්‍රගතිශීලී සන්ධානය හෙට(19) තීරණය කරන බව එහි නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකත්ව මණ්ඩලය හෙට පස්වරු 6ට කොළඹ නුගේගොඩ ඒකනායක මාවත පිහිටි පක්ෂ ලේකම් කාර්යාලයේ රැස්වී මෙම තීරණය ගන්නා බවත් ඔහු සඳහන් කළේය. අනුප්‍රාප්තික ජනාධිපති තේරීම සඳහා තරඟ කිරීමට නාම යෝජනා බාරදුන් සියලු අපේක්ෂකයන් සම්බන්ධයෙන්, සාකච්ඡා කර එහිදී තීරණයක් ගන්නා බවත් මනෝ ගනේෂන් මහතා තවදුරටත් කීවේය. 



අදහස් (2)

මනෝ ගනේෂන්ගේ තීරණය හෙට

සුදු ඇඳගෙන කලු ඇවිදින් Monday, 18 July 2022 02:09 PM

අමුතුවෙන් ගන්න තීරණයක් නැහැ. කොයි පැත්තේද හිටගන්නේ කියලා හරි පැහැදිලියි. එදා රැස්වීමේදී බළලා මල්ලෙන් එළියට පැන්නානේ... "මේ රට නිරාගාමික කරන්න කියලා"

:       0       0

Bamunuarachchi Monday, 18 July 2022 05:26 PM

ඔහෙලාගේ තීරණ අපිට අදාල නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 5 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 591 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site