IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මිනිස් ජාවාරමට සහය දුන් තෙවැනි ලේකම් අත්අඩංගුවට ගන්නවා

(යොහාන් භාසුර)

මිනිස් ජාවාරමට සම්බන්ධ යැයි චෝදනාවට වැඩ තහනමට ලක්ව සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණි වාහාම අත්අඩංගුවට ගැනීමට නියමිත බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගෙන් අදාල චෝදනා පිළිබඳව ප්‍රශ්න කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (3)

මිනිස් ජාවාරමට සහය දුන් තෙවැනි ලේකම් අත්අඩංගුවට ගන්නවා

I LOVE MY COUNTRY Tuesday, 22 November 2022 11:55 AM

ඇමති තුමා, විෂන් මිෂන් වෙන්න ඔිනෙ ක්‍රියාව පෙරට, කතාව පසුවට නේද?

:       0       2

Sunil Tuesday, 22 November 2022 01:42 PM

තානාපති කාර්යාල වල නිලධාරීන් දැඩි ලෙස අකටයුතු වල යෙදෙද්දී බලා සිටියේ ඇයි ?

:       0       0

kamal Tuesday, 22 November 2022 01:50 PM

තුන්වැන්නාට එනකොට එන්ජිම පොඩ්ඩක් මිස් කරනවා වාගේ නේද සර්? අදිනවා හොරයි වගේ පොඩ්ඩක්. මොකද කාරණේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 127 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site