IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


මනූෂ ඉල්ලා අස්වෙයි

(ඩයනා උදයංගනී )

මනුෂ නානයක්කාර මහතා සිය නියෝජ්‍ය අමාත්‍ය  ධුරයෙන් ඉල්ලා අස්වි  ඇතැයි වාර්තාවේ.

ඔහු  පසුගියදා නව රජයේ  කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

මනුෂ නානයක්කාර මහතා ජනාධිපතිවරයාට  සිය ඉල්ල ා අස්වීම පිළිබඳව  ලිපියක් මගින් දැනුම් දී තිබේ. 

 එම ලිපිය  පහත දැක්වේ

 

 



අදහස් (29)

මනූෂ ඉල්ලා අස්වෙයි

sandy123 Tuesday, 06 November 2018 05:58 AM

මේකෙන්ම පේනවා ප්‍රශ්නය උඩු දුවලා තියන තරම

:       1265       4252

චතුර Tuesday, 06 November 2018 06:50 AM

දැන්නම් සටන දෙපැත්තටම විවෘතයි වගේ. කවුරු දිනුවත් රට පරාදයි

:       5       219

නුවන් Tuesday, 06 November 2018 06:54 AM

අඩුම තරමෙ මේ විදිහෙ එක පුද්ගලයෙක් වත් ඉන්න එක ගැන අපි සතුටු වෙමු. මනුෂ මහතාණනි ඔබ සිදුකර තිබෙන්නේ එඩිතර ක්‍රියාවකි. ඔබට මගේ උපහාරය.

:       1077       1251

nishantha Tuesday, 06 November 2018 06:54 AM

කොන්දක් ඇති දේශපාලුවෝ අතරින් එක පුද්ගලයෙක් වුණු එකට නීතිගරුක පුරවැසියන්ගේ ආචාරය. රටේ පක්ෂ පාට නොව නීතියයි වැදගත් විය යුත්තේ. අනික බොරු බේගල් ඇදබාන ජනධිපතිට දුන්න නියම ටොක්කක් මේක........

:       162       1429

sarath Tuesday, 06 November 2018 06:55 AM

ඔබ ගත් නිවැරදි තීරණය අගය කල යුතුමය. ඔබ වෙනි නීති ගරුක මන්ත්‍රී වරු අවශ්‍ය යුගයක්. ඔබට ජය

:       69       331

Priyantha Tuesday, 06 November 2018 06:57 AM

ප්‍රජාතන්ත්‍රවාදය ගරු නොකරපු දේශපාලන අදබාලයන් පාඩමක් ඉගෙනගන්නා බව නොඅනුමානය.

:       52       328

de silva Tuesday, 06 November 2018 07:03 AM

මොකක් හරි ගණුදෙනුවේ ප්‍රශ්නයක්ද?

:       198       445

Pramoda Werapitiya Tuesday, 06 November 2018 07:13 AM

අනෙක් මැති ඇමති සියලු දෙනාම එසේ කරනවානම් ඉතා හොදයි

:       824       1853

saman Tuesday, 06 November 2018 07:23 AM

ඔබ මතු කර ඇති ප්‍රබල කරුණක් වන ජන වරමේ මුලිකාංගයක් වූ බලය අනිසි ලෙස බාවිත කිරීම හා ප්‍රජාතන්ත්‍ර නොවන ක්‍රියාවන්ට තිත තැබීම යන කරුණු සැලකු විට මා දැරු මතයද වෙනස් වුනා.

:       349       1449

ravi Tuesday, 06 November 2018 07:23 AM

මහින්දට බලයේ ඉන්න හරිම හදිස්සියක්නේ තියෙන්නේ. අඩුම ගානේ ඡන්දයක් එනකම්වත් ඉන්න තිබුනනේ. මේ පාරත් අනාගත්තා කියලා හිතෙන්නේ මට විතරද

:       205       1898

Mahee Tuesday, 06 November 2018 07:30 AM

හදවතට එකඟව කටයුතු කරන තවත් මන්තීවරයෙක් ඔන්න හමු වුනා. පක්ෂ පාට මොකක් වුනත් ඔබට මගේ ආචාරය!

:       2152       3309

rahulTuesday, 06 November 2018 09:03 AM

මනුෂ කීප පාරක්ම එහාට මෙහාට පැනපු කෙනෙක්.

:       57       222

Kumar (Gulf) Tuesday, 06 November 2018 07:33 AM

මනුෂ ඔබට ආසිරි පතමි,

:       1800       2607

sarath Tuesday, 06 November 2018 07:52 AM

යුක්තිගරුක මන්ත්‍රීවරයෙක් ඔබට දීඝායු !

:       385       244

Pablo Tuesday, 06 November 2018 08:00 AM

මොනවාද මේ වෙන්නේ ..

:       1       7

sam Tuesday, 06 November 2018 08:20 AM

ගෙම්බන් ලාහට එකතු කරනවා වගේ මන්ත්‍රීලා එකතු කරලා ආණ්ඩු පිහිටවන්න පුලුවන්ද ??

:       1       44

Nuwan Tuesday, 06 November 2018 08:24 AM

ඔය ඔක්කොම අස්වෙලා ගිහින් උගත් විද්වතුන් 10 දෙනෙක් අලුතින් පත් කලානම් මේ රට ගොඩ ගන්න පුළුවන්.

:       1       126

Ruwan Tuesday, 06 November 2018 08:32 AM

2018 පැවතී පසුගිය ඡන්ද විමසීමේදී හැටපන්ලක්ෂයක් මිනිසුන් ඡන්දය දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා පොදුජන පෙරමුණට. දැන් බහුතරය කොහෙද ඉන්නේ?

:       26       59

sandy123 Tuesday, 06 November 2018 08:44 AM

බමුණුආරච්චි මහතා සහ සත්‍යය සත්‍යපාල මහතා කොහෙද දන්නේ නැහැ. දැන් දැනගන්න කව්රු මොන පැත්තට පිනුම් ගැහුවත් වැරදි බව. තමුන් කැමති විදිහට සහයෝගය දෙන්න පුළුවන් නමුත් තමන්ගේ මන්ත්‍රී දුරයෙන් ඉල්ලා අස්වෙලා. මොකද පුද්ගලයන්ට ප්‍රථම පක්ෂයකට තමා ඡන්දය දෙන්නේ. කොච්චර ශක්තිමත් වුනත් තනියෙන් ඉල්ලපු ගමන් ඇපත් නැහැ. මෙතන එජාප හරිද ශ්‍රී ලංකා හරිද නෙමයි වැදගත්. අපේ ඡන්දය තමා වැදගත්. ඒ කියන්නේ ජනතා පරමාධිපත්‍ය තමා වැදගත්. මේ කිසිම කෙනෙක්ගෙන් අපිට පුද්ගලික වාසි නැහැ. ඔබලාටත් එහෙමයි කියලා හිතනවා. ඒ නිසා කාටවත් කඩේ යන්න එපා. හරිදේට හරි කියන ගමන් වැරදි දේට වැරදියි කියන්න. සත්‍යය, සාධාරණය සහ යුක්තිය වෙනුවෙන් පෙනී හිටින්න. අපිට ජය.

:       1       287

පිටිගල මිලානෝ Tuesday, 06 November 2018 08:46 AM

කොන්දක් සහ රට ගැන හැඟීමක් ඇති සියලුම ඇමතිවරු මෙලෙස වීරයන් සේ ඉල්ලා අස්වෙන්න.

:       146       203

samarage Tuesday, 06 November 2018 09:07 AM

මනුෂගේ ලියුමේ තිබෙන විදිහට කතානායකගේ නිවේදනය නිසයි ඔහු නැවත මාරු වුනේ. මෙතන ප්‍රශ්නයක් තිබෙනවා කතානායක ඔහුගේ පක්ෂයට වාසිදායක නිවේදන නිකුත් කිරීම නිසා අනිත් පක්ෂයට ඇතිවෙන බලපෑම ගැන. කතානායක ඔහුගේ පක්ෂය සමග පවත්වන සම්බන්ධකම් ගැන සෙවීම සුදුසුයි කියලා හිතෙනවා. මහින්ද හරියි කියනවා නෙවෙයි කතානායක තනතුර ස්වාධීන නැහැ කියලා හිතෙන්නේ.

:       466       709

Pablo Tuesday, 06 November 2018 09:23 AM

මොනවාද මේ වෙන්නේ ...මැජික් වගේ ..

:       0       24

Rohan Tuesday, 06 November 2018 09:48 AM

මොලය ඇති එක්කනෙක් හරි මේ ගොඩේ සිටීම අගයකොට සලකනවා දේශපාලනයේ සිටින හැමෝම පොල්බුරුවන් නොවන බව ඔබ රටට පැහැදිලි කල ඔබට අපගේ සුබ පැතුම්.

:       0       10

V.warnakulasuriya Tuesday, 06 November 2018 03:58 PM

සමහර අය පිල් මාරු කරන්නේ රටට සේවය කිරීමට බව කියති. තවත් සමහරු නොකීවත් මොකක් හෝ සාධාරන හේතුවක් පෙන්නා වැඩිම මිලට අලෙවි වෙනවා ඇත. තවත් සමහරු ඇමති තනතුරක් වෙනුවෙනි. තවත් සමහරු උරුමය අහිමි වීමේ වෛරය පෙන්නා අලෙවි වෙති. තවත් සමහරු තියෙන දුෂිත චෝදනාවලින් ගැලවීමට දිනන පැත්තකට හේත්තුව දමති.

:       0       38

sudda Wednesday, 07 November 2018 12:56 AM

මනුෂ මුලින්ම උපේක්ෂා ස්වර්ණමාලි ගිය වෙලාවේ එජාප එකෙන් බුලත් කොලේට පැන්නා. ඊට පස්සේ ආපහු 2015 ජනවාරියේදී ආපහු එජාප එකට පැන්නා. ඊටත් පස්සේ මේ පාර සුමානයක් විතර ඇතුලත දෙපැත්තටම පැන්නා. බලන් ගියාම අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමිලා නහින්නේ නැහැ වගේ. එක්කෝ කියමන වෙනස් කරන්න ඕනා. අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී නමුත් පක්ෂෙන් පක්ෂෙට පනින මන්ත්‍රී පෝසත් වෙතී කියලවත්.

:       0       1

wasantha Wednesday, 07 November 2018 01:50 AM

රට ඉවරයි. ජනතාව කබලෙන් ලිපට වැටුනා

:       0       2

Amila Wednesday, 07 November 2018 03:07 AM

දැන් පෙනවා ඇයි පාර්ලිමේන්තුව කල් දමමින් රට තව තවත් අස්තාවර කරේ ඇයි කියලා. තවමත් ඔවුන්ට බහුතරය නෑ. මේ වගේ කී දෙනෙක් ආයේත් පනීවිද. මේ එහාට මෙහාට පනින ක්‍රමය නම් අනිවාර්යයෙන් නැවත්විය යුතුයි.

:       0       1

sandy123Thursday, 08 November 2018 08:56 AM

සරත් එන් සිල්වා දීපු වැරැදි තීරණය නිසා තමා රටට මෙහෙම වුනේ...

:       0       0

Bamunuarachchi Saturday, 10 November 2018 12:55 AM

මනුෂ දැන් චන්දෙන් එන්නකෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 214 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 68 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 263 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 653 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 374 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 695 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1393 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 356 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site