IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මානුෂීය සංකල්ප වලින් ඉවත් වීම ආර්ථික පරිහානියට හේතුවයි

 

 

(අංජුල මහික වීරරත්න)

මුලික මානුෂීය සංකල්ප වලින් ඉවත්වී මුදලට යාන වාහන වලට හිස නමන අධ්‍යාපන ක්‍රමයක් බිහිවීම රටේ සමාජ ආර්ථික පරිහානියට හේතුවක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර  මහතා පැවැසීය.

හර්ෂණ නානායක්කාර  මහතා මේ බව කීවේ බන්ධනාගාර දෙපාර්තමේන්තු අනෝන්‍ය අර්ථ සාධක අරමුදල් සමුපකාර සමිතියේ සාමාජික සාමාජිකාවන්ගේ 2021 /2022 සහ 2023 අධ්‍යයන වර්ෂ වල රාජ්‍ය විශ්ව විද්‍යාල වරම් ලැබු දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාවට   කොළඹ වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩා මණ්ඩප ශ්‍රවනාගාර පරිශ්‍රයේදී සහභාගී වෙමිනි.

විශ්ව විද්‍යාල වරම් ලැබුවන් 68 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය.



අදහස් (2)

මානුෂීය සංකල්ප වලින් ඉවත් වීම ආර්ථික පරිහානියට හේතුවයි

de silva Sunday, 06 July 2025 11:49 AM

අදහස 100% පිලිගන්නවා , නමුත් එකවර සිසුන් 700-800 ටියුෂන් දෙන , ප්‍රාඩෝ වලින් ආරක්ෂකයන් පිරිවරාගෙන පාරේ ගමන් කරන අනෙක් පුරවැසියන්ට තර්ජන කරමින් ගමන් කරන, සිසුන් සුරාකන ටියුෂන් ජාවාරම් කරුවන්ට විරුධව රජය ගත් පියවරක් හෝ ඉදිරියට ටියුෂන් මාෆියාව පාලනය කිරීමට කරන ලද සැලසුම් පිළිබඳව යමක් හෙළි කරන්න පුලුවන්නම් ඉතා වටිනවා ,

:       0       12

Sameera Sunday, 06 July 2025 12:44 PM

රටක් දුප්පත්කම වැඩිවිමට ප්‍රධාන හේතුව නොමිලේ ගුණාත්මක බවින් අඩු පහසුකම් ලබාදීමයි! O/L සහ A/L පාසල් මට්ටමින් පැවැත්විය යුතුයි! මේ සඳහා සෑම නගරයකම ජනප්‍රිය පාසල් 9-13 ශ්‍රේණි සඳහා පමණක් විය යුතුයි. එවිට සියලුම කුඩා පාසල්වල ප්‍රථමික අධ්‍යපනය ලබාදී තරග විභාගවලින් තොරව ජනප්‍රිය පාසල් සඳහා දරුවන් ඇතුළත් කළ හැකියි. තාක්ෂණික විෂයයන් උසස් පෙළ සඳහා වැඩි බරක් තබා කාර්මික විද්‍යාල විශ්ව විද්‍යාල බවට පරිවර්තනය කළ යුතුයි. ඉංග්‍රීසි භාෂාව අධ්‍යාපන මාධ්‍ය බවට පරිවර්තනය කිරීමෙන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 493 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2236 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1673 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site