IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයට තවත් අයෙක් මාට්ටු

(ඉන්දිකා රාමනායක)

මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ දී   පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමට සැකකරුවන්ට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම ඝාතනය සඳහා ගමන් ගත් සැකකරුවන්ට ඒ සඳහා යාමට ඉහත සැකකරු විසින් ඔහුගේ යතුරු පැදිය ලබාදී ලබා දී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

මොහු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව විමර්ශනය කර  මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශය පදිංචි 51පුද්ගලයකු වන අතර ඔහු අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 



අදහස් (0)

මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයට තවත් අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site