IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මන්න කන්නාට වෙඩි ප්‍රහාරයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මාරිමුත්තු ගනේෂ් රාජා නොහොත් මන්න කන්නා නමැත්තා ග්‍රෑන්පාස් නවගම්පුර ප්‍රදේශයේ අද සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර  ඇතැයි ග්‍රෑන්ඩ්පාස්  පොලිසිය කියයි 

වෙඩි ප්‍රහාරය ඔහුගේ හිසට සහ පාදයකට වැදී ඇතැයි පොලිසිය පවසයි.

මොහු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන  කංජිපානි ඉම්රාන්ගේ පියාට මන්නයකින් පහරදී බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු තවත් පුද්ගලයන් රැසකට තියුණු ආයුධවලින් පහර දී තුවාල සිදු කිරීමේ චෝදනා ලැබ සිටින බවත් පොලිසිය කියයි

වරින් වර පදිංචි ස්ථාන වෙනස් කරමින් රැඳී සිටි මෙම පුද්ගලයා නවගම්පුර ප්‍රදේශයට මත්කුඩු පානය කිරීම සඳහා අද පැමිණි අවස්ථාවේදී  යතුරු පැදියකින් පැමිණ තිබු නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබූ බව පොලීසිය සඳහන් කරයි

ග්‍රෑන්ඩ්පාස්  පොලිසියට අමතරව කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි



අදහස් (1)

මන්න කන්නාට වෙඩි ප්‍රහාරයක්

Bamunuarachchi Sunday, 20 November 2022 11:21 AM

ඕවා හොයන්න ජනතා මුදල් නාස්ති කරන්න එපා...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site