IMG-LOGO

මන්නාරමේ වෙඩි තැබීමක්: දෙදෙනෙක් මරුට

 

(සිතුම් චතුරංග සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මන්නාරම, අඩම්පන් මුල්ලිකන්ඩායි මංසන්ධිය අසලදී කිසියම් අයකු සිදුකළ වෙඩි තැබීමකින් යතුරුපැදියකින් ගමන්ගත් දෙදෙනකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි අඩම්පන් පොලිසිය කියයි.

මෙසේ  ජීවිතක්ෂයටපත්ව ඇත්තේ මන්නාරම පෙරියමඩු , උයිලංකුලම පදිංචි කනපති කාලිමුත්තු සහ ජේසුදාසන් අරුන්දවරාසා නැමති අවුරුදු 46 ක් හා 52 ක් අතර වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය සඳහන් කරයි.

යතුරුපැදියකින් ගමන්ගත් දෙදෙනෙකු ඉලක්කකොට පිස්තෝලයක් භාවිතා කරමින් මෙම වෙඩි තැබීම සිදුකොට ඇති බවට අනාවරණයවූ බවත් පොලිසිය පවසයි.‍ෙ

මීට පෙර එම ප්‍රදේශයේ සිදුවු ඝාතන සිද්ධියක් මුල් කර ගනිමින් දෙපිරිසක් දීර්ඝ කාලයක සිට ආරවුල් තිබූ බවත් එම ආරවුලේ ප්‍රතිඵලයක් ලෙස කිසියම් අයකු මෙම වෙඩිතැබීම සිදුකොට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

වෙඩිතැබීමෙන් යතුරු පැදියේ ගමන්ගත් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇතැයිද පොලිසිය පැවසීය.

----------------------------------------------------------------

(ඉන්දිකා  රාමනායක)

මන්නාරම  මුල්ලිකණ්ඩාල් ප්‍රදේශයේදී අද (24) පෙරවරුවේ පුද්ගලයන් දෙදෙනකුට වෙඩිතබා ඝතනය කර ඇති බව පොලිසය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 55 හා 47  යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය පවසයි.

 රිය අනතුරකින්  පුද්ගලයන් දෙදෙනකු මියගොස ඇති බවට පොලිසිය ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් විමර්ශන සිදුකිරීමේ දී   මෙම රියඅනතුරක් නොව වෙඩි තැබීමක් බවට හෙළි වු බව පොලිසිය පවසයි.

පාළු ස්ථානයක  මෙම වෙඩි තැබීම  සිදුව ඇති හෙයින් කුමණ අයුරින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති ද යන්න  මෙතෙක් අනාවරණ වී නොමැත.



අදහස් (0)

මන්නාරමේ වෙඩි තැබීමක්: දෙදෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site