
(අංජුල මහික වීරරත්න)
ෆිඩෙල්ස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු මන්නාරම රදගුරු තුමා ඇතුළු පූජකතුමන්ලා පිරිසක් අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ.
මන්නාරම ප්‍රදේශයේ ඉඩම් ගැටලු ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැණුවත් කෙරුණු අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා බව සඳහන් කළේය.
මඩු වන්දනාවේ පැමිණෙන බැතිතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව ද මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් විය.
ජොයිස් පෙපි සොසායි (Joyce Peppi Sosai Santia) , ඇන්තනී සොසායි (Antony Sosai) ඇතුළු පියතුමන්ලා ද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්නාරම රදගුරු ජනපති හමු වෙයි