(කේ බුද්ධික කුමාරසිරි)
ඉදිරි කාළයේදී රටතුල මන්දපෝෂණ තත්වයේ සැළකිය යුතු වැඩිවිය හැකි බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුතගේ මහතා පැවසීය. මන්ද පෝෂණය යන කාරණාව පිලිබදව මේ වනවිට වාර්තා වන කරුණු සෑහීමකට පත් විය නොහැකියි.
ඒ පිලිබද සොයා බලා නිසියාකාරව ජනතාව දැනුවත් කිරීම බළධාරීන්ගේ වගකීමක් වෙනවා ඒ වගේම ත්‍රීපෝෂ ගැටලුව අතිශය සංවේදී මාතෘකාවක්. මේ පිලිබදව වගකීමකින් කතා කරන්න අවශ්‍යයි.
තොග නිශ්පාදිත දිනය නොව නිශ්පාදන සදහා යොදා ගත් අමුද්‍රව්‍ය පිළිබදවයි සොයා බැලිය යුත්තේ. නමුත් මේ ආකාරයෙන් වගකීමක් නොමැති ව ත්‍රීපෝෂ පිළිබදව කතා කිරීම භයානකයි එසේම යම් යම් කාරණා නිසා ඖෂධ හිගය පිලිබදව ගැටලුව යට ගිහින් තිබුණත් මේ වන විටත් විශාල ඖෂධ හිගයක් පවතිනවා විශේෂයෙන් ම අපේක්ෂා රෝහලේ ඖෂධ හිගය පිලිබදව දැඩි අවධානයක් යොමුකල යුතු වෙනවා යැයි ද පැවසීය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
මන්දපෝෂණය වැඩි විය හැකියි
ravin Saturday, 24 September 2022 10:22 PM
ඕනෑම රෝගයකට නිධානය සොයා ගත්විට රෝගය සුවකිරීමට පහසුයි කියලා අහලා තියනවා. වැරදි නම් නිවැරදි කරන්න. මන්දපෝෂණය කියන ලක්ෂණය ගැන හොයාගෙන යනකොට පස් විශේෂඥයන්ගේ නමත් එනවනේ. එතකොට මොකද කරන්නේ. ඇත්ත තිත්තයි තාම.
dulip kasagala Saturday, 24 September 2022 10:44 PM
GMO is one of the party which ruined this country.