IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


මන්ත්‍රී රාසමාණික්කම්ගෙන් රනිල්ටත් චෝදනාවක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අවුරුදු 31 ක් වයසැති තමාට රටෙි පස් වරක් අගමැති බය වෙනවා නම් කිව යුත්තේ අරගලයට ජය වේවා කියා යැයි  මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමාණික්කම් මහතා:-(දෙජාසං) පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා  කළ ප්‍රකාශයකට පිළිතුරු සපයමින් රාසමාණික්කම් මහතා මේ බව කීය.

අද මේ රටේ තිබෙන තත්වයට වික්‍රමසිංහ මහතාත් වගකිව යුතුයැයි ද ජන ජනවරම හරහා එතුමාට නැවත ගෝ හෝම්  කියන්න අවශ්‍ය නැති අතර එතුමා ජනතාව විසින් ගෙදර යවා ඇතැයි ද රාසමාණික්කම් මහතා පැවසීය.



අදහස් (2)

මන්ත්‍රී රාසමාණික්කම්ගෙන් රනිල්ටත් චෝදනාවක්

Bamunuarachchi Friday, 06 May 2022 06:22 PM

බය නොවෙයි, එතුමා තලතෙල් සුවඳට ඇලජික්...

:       42       36

Nalin sooriya bandara Saturday, 07 May 2022 09:32 AM

කොන්ද පණඇති මන්ත්‍රී කෙනෙක්...!

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 163 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 654 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1058 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site