IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මන්ත්‍රී නිවාසවලට පහරදුන් තවත් 11ක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් සිවු දෙනකුගේ සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නිවෙස්වලට ඉකුත් මැයි 9 වෙනි දින පහරදී ගිනි තබා දේපළවලට අලාභ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 11 දෙනකු  අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ මාලබේ හෝකන්දර නිවසට,මෙන්ම දේපල වලට පහර දි ගිනි තබා අලාභානි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු හෝකන්දර ප්‍රදේශයේදී හා, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතාගේ නවගමුව ඉහළ බෝමිරිය නිවසට සහ දේපලවලට පහර දී අලාභානි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයකු බෝමිරිය ප්‍රදේශයේදී බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්  අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතාගේ හිරියාල බෝගහලන්ද නිවසට පහර දී ගිනි තබා අලාභ හානි කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරු වකු කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන්  මැලිසිරිපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

 

 

 



අදහස් (1)

මන්ත්‍රී නිවාසවලට පහරදුන් තවත් 11ක් අල්ලයි

stg Wednesday, 07 September 2022 11:27 AM

මහජනතාව වෙනුවෙන් අපි බලවත් සේ කණගාටු වෙනවා. නිවස පුළුස්සා තිබුණු අන්දම ගැන අප කිසිසේත්ම ඒ පුළුස්සා තිබුණු අන්දම තරයේ ප්‍රතික්ෂේප කරනවා. එසේ කරන්නේ මොවුන්ව ඇතුළට දමා ගිනි නොතැබීම ගැනයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 8 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1996 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site