IMG-LOGO

2025 මැයි මස 28 වන බදාදා


මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි

(අංජුල මහික වීරරත්න)

ජාජබ ආණ්ඩුව  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි  කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් දෙන්නේ නැති වුවත්  මන්ත්‍රීවරුන්ගේ රාජකාරී කටයුතු කරගෙන යන්නට ආණ්ඩුවෙන් වාහනයක් දෙන්න සැලසුම් කරලා තිබෙන බව නලින්ද ජයතිස්ස මහතා කීය.

මන්ත්‍රී ධුරයේ කාලය අවසන් වූ පසු එම වාහනය නැවත රජයට බාරදිය යුතුව තිබෙන බවද අමාත්‍යවරයා කීය.

විදෙස් සංචිතවලට බලපෑමක් නොවන පරිදි සුපරීක්ෂාකාරී අයුරින් වාහන ආනයනය කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (4)

මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි

රම්බොඩ Wednesday, 05 February 2025 03:34 PM

සියලු දෙනාට ඩබල් කැබ් රථ අලුතින්ම ආනයනය නොකරනවා නම් හොඳයි. එහෙම වෙන තත්ත්වයක් පේන්න තියෙනවා.

:       0       27

de silva Wednesday, 05 February 2025 03:35 PM

අලුතෙන් වාහන ගෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. අර ගාලු මෝදර ගාල් කරපු සහ අමත්‍යාංශවල ඕනෑතරම් තිබෙනවා. ජනතාව වන අපිට අලුත් වාහනවල යන්න අවස්ථාවක් නැතිකොට ජනතා සේවකයින් වන මොවුන්ට අලුත් වාහන අවශ්‍ය නැහැ.. අපි කරනවා වගේ රටේ තියෙන දෙයක් භාවිතා කරන්න...

:       0       35

fairoos Wednesday, 05 February 2025 05:21 PM

ඉතාම හොඳ තීරණයක්. පර්මිට් අරගෙන ඒවා විකුණලා සල්ලි හම්බ කරපු අයට නම් දැන් සැපයි නේද?

:       4       10

sanath Wednesday, 05 February 2025 07:33 PM

ඉන්දියාවේ නිෂ්පාදනය කරන skorpio ජීප් රථය බැගින් ලබාදීමට යෝජනා කරමි. ඒවා ලංකාවේ මාර්ගවලට ගැලපෙන අතර අමතර කොටස් ඇති පමණ තිබෙන අතර මිලත් අඩුයි...

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 192 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 540 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 294 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site