IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


මන්කි පොක්ස් ආසාදිතයකු වාර්තාවීම ගැන බිය විය යුතු නෑ

(ඩයනා උදයංගනී)

මන්කි පොක්ස් වෛරසය ආසාදනය වනුයේ ඉතාම සමීප ඇසුරකින් නිසා  මෙරටින් එවැනි ආසාදිතයෙකු වාර්තාවීම පිළිබදව බියක් ඇතිකර ගත යුතු නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකාව තුළ රෝග ආවේක්ෂණ පද්ධතිය නිවැරදිව ක්‍රියාත්මක වන නිසා අදාල ආසාදිතයා කඩිනමින් හදුනා ගැනීමට හැකි වූ බවද අසේල ගුණවර්ධන මහතා කීය.

වෛද්‍යවරයා මේ බව පැවසුවේ අද (4) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.



අදහස් (3)

මන්කි පොක්ස් ආසාදිතයකු වාර්තාවීම ගැන බිය විය යුතු නෑ

Praba Friday, 04 November 2022 06:48 PM

ජනතාව බියවිය යුත්තේ ඔබතුමා වගේ එහෙයියෙකු සෞඛ්‍ය මුල් පුටුවේ වාඩිවෙලා ඉන්න එක ගැන...

:       1       8

ganegoda Friday, 04 November 2022 09:38 PM

ඔහේත් වඳුරෙක් වගේ මේ රෝගය හදාගන්න නේද යන්නේ?

:       0       1

Prabha Saturday, 05 November 2022 04:30 AM

ධම්මික බාසුන්නැහැතුමනි, ඔන්න තව පල්ලමක්. හදමු හොඳ පැණියක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site