IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


’’මැනිකේ’’ ඉන්දියාවේ යළිත් රැවු දෙයි

(විමුක්ති.එස්.රුද්‍රිගු)

යොහානි ද සිල්වා ගයන මැනිකේ මගේ හිතේ ගීතය නැවත වරක් ඉන්දියාව තුළ තුළ කතා බහට ලක්ව තිබේ.

ඒ ඔක්තෝම්බර් 25 වෙනිදා  තිරගත වීම ආරම්භ වන "Thank god" හින්දි චිත්‍රපටයේ මැණික මගේ හිතේ ගීතය ඇතුලත් වන නිසාවෙනි.

එම චිත්‍රපටයේ මැණිකේ ලෙස නම් කර ඇති මෙම ගීතය හින්දි සහ සිංහල භාෂා ද්විත්වයම එකතු කර නිර්මාණය කර ඇත.

මෙම ගීතය යොහානි දිලෝකා සහ තවත් ගායකයින් දෙදෙනෙක් ගායනය කරනු ලබයි.

මෙම ගීතය අන්තර්ජාලයට මුදා හැර පැය පහක් යන්නට මත්තෙන් මිලියන 2.7 ක ප්‍රේක්ෂකයන් පිරිසක් නරඹන තිබිණ.



අදහස් (2)

’’මැනිකේ’’ ඉන්දියාවේ යළිත් රැවු දෙයි

chandima Friday, 16 September 2022 08:01 PM

ඇත්තටම ජනප්‍රිය වෙලාද? නැතිනම් ඉන්දියන් කාරයින් මොකක්හරි අංචියකන් වත් අදින්න යනවද අපට..? බයේ බැහැ අප්පා... ඉන්දියාව කිව්වාම වෙව්ලනවා.

:       0       1

de silva Saturday, 17 September 2022 03:29 PM

මෙතුමිය දැන් ලෝක පූජිත තරුවක්... විශාල ආදායමක් ලබනවා. මෙතුමියට ආදායම් බදු ලිපිගොනුවක් තිබෙනවද? මෙතුමිය ආදායම් බදු හරියට ගෙවනවද කියලා හොයලා බැලුවොත් නරකද?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site