IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මාධ්‍ය වගකීම සුරකින ලෙස ඉල්ලා උද්ඝෝෂණයක්

 

මාධ්‍ය වගකීම හා ගෞරවය සුරකින ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදය හා ඡන්ද අයිතිය උදෙසා පෙළ ගැසෙන ලෙසත් ඉල්ලමින්  එක්සත් ජාතික පක්ෂ කලා සංසන්දයේ සාමාජිකයෝ අද(12) පස්වරුවේ කොළඹ රූපවාහිනී පරිශ්‍රය ඉදිරිපිට  උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවත්වූහ.     
                               
ඔවුහු පාගමනින් ලිප්ටන් වටරවුම දක්වා ගමන් කළහ.   

                                             
(ඡායාරූප - ගයාන් අමරසේකර)



අදහස් (3)

මාධ්‍ය වගකීම සුරකින ලෙස ඉල්ලා උද්ඝෝෂණයක්

Chef Borhan Wednesday, 12 December 2018 11:37 AM

රටක ඡන මාධ්‍ය මෙහෙවර හා වගකීම රටවැසියන්ට සත්‍යව, නිවරැදිව ප්‍රකාශ කිරීම ඡනමාධ්‍ය මෙහෙවර රටක යම්කිසි පාලකයන් අතින් වැරද්දක් වෙනවා නම් එ්කට විරුද්ධව ප්‍රබල හඬක් නගන්න. එය සමාජගත කර වැරද්ද පෙන්වා දිය යුතුයි. සත්‍ය විවෘත වන තරමට එය හරහා වැරදි මතයක් යම් අයකුගේ හිස තුළ රෝපණය වීමට ඇති හැකියාව වළක්වා ගත හැකියි. අවංකව දේශපාලනයේ යෙදී ඉන්න අයට ඒක සත්‍ය විවෘත වන අවස්ථාවක් වනවා. එය ජනමාධ්‍යයක් විසින් ජනතාවට කළ යුතු සේවය හා වගකීමකි. රටක ජනමාධ්‍යය මෙහෙවර නිර්භීත, අවංක, ඉතාමත් ඉහළම ප්‍රමිතියට තියනවා නම් පාලකයින්ට පක්ෂග්‍රාහීව නැතුව මිනිසුන්ව අවදි කරන්නට හැකි නම් ස්වාධීනව අපේ රටේ තත්වය මීට වඩා වෙනස් දියුණු වෙන්න තිබුණා. ලෝකේ වෙනත් දියුණු රටවල රහස මේකයි. සත්‍ය විවෘත වන තරමට එය රට බබලනවා. නමුත් කියන්න ලැජ්ජයි, බියගුලු වහල් මාධ්‍ය ලෙස පෙනී සිටින දුර්වලතාවය තමයි ඔවුන් මන්ද බුද්ධික මානසික විකෘතිමත් වූ මේ කෛරාටික, හොර, තක්කඩි, මැර, බොරුව හා දූෂිත දේශපාලකයාට කඩේ යනවා. මෙය රටට සහ ජනතාවට කරන බරපතලම දේෂද්‍රෝහී භයංකාර විනාශයකි.

:       0       5

Darshana Wednesday, 12 December 2018 11:44 AM

ඇත්තටම කලාකරුවෝද මේ ඉන්නේ..?

:       0       35

ලංකා පුත්‍ර Wednesday, 12 December 2018 03:45 PM

මේ මොන විකාරයක්ද? ලේක් හවුසියේ ඕනෑතරම් සුදුස්සෝ ඉද්දි, ලේක්හවුසියට පිටරට පුරවැසියෝ ගෙනත් අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේම සංවිධාන දැන් මාධ්‍ය වගකීම සුරකින ලෙස ඉල්ලලා පෙළපාලි යනවා. ඔයගොල්ලෝ දන්නේ නැති වුණාට ඔහෙලා ඉන්නේ කොට අදින්න විතරයි. කරඬු ගෙනියන්න අමෙරිකාවෙන් වෙනම යාලු මාධ්‍යවේදියෝ ගෙන්නනවා. අපරාදේ අව්වේ පිච්චෙන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site