IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාධ්‍ය ගැන ලංකාවට තවත් ’’කප්’’ එකක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලෝකයේ දුෂ්කරම මාධ්‍යකරණයක යෙදෙන මාධ්‍යවේදීන්  සිටින රටක් ලෙසත් ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇතැයි සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ප්‍රීඩම් හවුස් නිරීක්ෂණ සංවිධානය එම කාරණය පෙන්වා දී අැතැයිද කරුණාතිලක මහතා කීය.

මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ලෝකයේ රටවල් 185ක් අතරින් ශ්‍රී ලංකාව සිටින්නේ 135 වන ස්ථානයේ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජන මාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් ගයන්ත කරුණාතිලක මහතා මේ බව සඳහන් කළේය.

තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වන රටවල් අතර හොඳම පහ හය අතර තවමත් ශ්‍රේණිගත වී සිටින්නට ලංකාවට හැකි වී තිබෙන නමුත් තොරතුරු දැනගැනීමේ අයිතිය නැති කරන්න විවිධ උප්පරවැට්ටි අටවන බව පෙනෙන්නට තිබෙන්නේ යැයිද කරුණාතිලක මහතා පැවසීය.



අදහස් (0)

මාධ්‍ය ගැන ලංකාවට තවත් ’’කප්’’ එකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site