(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම මදුරුපිටිය ප්‍රදේශයේදී අද(03) අලුයම කිරි බවුසරයක් හා ලොරියක් එකට ගැටී සිදු අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
අනතුරට ලක්වූ වාහන දෙකම අධිවේගී මාර්ගයෙන් පිටත වෙල්යයට ඇද වැටී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මධ්‍යම අධිවේගීයේ අනතුරින් දෙන්නෙක් මරුට
kone vinisuru Wednesday, 03 September 2025 08:39 AM
බර වාහන සඳහා වේග නීති තදින් ක්‍රියාත්මක උනත් පොලීසිය මාර්ගවලින් ඉවත් වී ඇති සතියක් පෙනෙනවා .
Pradeep Kumara Wednesday, 03 September 2025 09:31 AM
මා දන්නා තරමින් මෙම පැහැයෙන් යුත් බවුසර වල කිරි ගෙනයන්නේ නැත. මෙය අනිවර්යෙන්ම ඉන්ධන බවුසරයක් විය යුතුය.
කව්ද බෝයි Wednesday, 03 September 2025 10:18 AM
IOC එකේ බව්සර් වලින් "වහා ගිණි ඇවිළෙන සුළුයි" කියලා පිටිපස්සේ ලියලා කිරි ප්‍රවාහණය කරනවා මේ දැක්කමයි.
පොඩිඑකා Wednesday, 03 September 2025 11:08 AM
අරාබියෙන් තෙල් කියලා ඔටුකිරි එවනවද මංදා’
පිස්සු යකෙක් Thursday, 04 September 2025 04:53 AM
යන ගමන් සර්වෝ ඉන්ධනය කිරි බවට හැරෙන්න ගිහින් අහක යන ලොරියේ වැදුනා වෙන්න බැරිද..