IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


මෝදි සයිප්‍රසයේ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින සංචාරයක් සඳහා සයිප්‍රසයට ගොස් සිටී.  

මෝදි සයිප්‍රසය බලා ගියේ, කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ විශේෂ ආරාධනාවකට අනුව, එරට පැවැත්වෙන 'ජී7' සමුළුවට සහභාගීවීමට යන අතරතුරේය.

සයිප්‍රසයේ ජනාධිපති නිකොස් ක්‍රිස්ටෝඩෝලිඩීස් සමඟ සාකච්ඡා පවත්වමින් සබඳතා ශක්තිමත් කර ගැනීමට මෝදි සමත් විය. සයිප්‍රස් ජනපති, අග්‍රාමාත්‍ය මෝදි පිළිගනු ලැබුවේ ගුවන්තොටුපොළට යමිනි.

දශක දෙකකට පසු ඉන්දීය අගමැතිවරයකු සයිප්‍රසයට පැමිණි පළමු අවස්ථාව මෙයයි. සයිප්‍රසය යනු මධ්‍යධරණී කලාපයේ පිහිටි දූපත් රාජ්‍යයකි. සයිප්‍රසය ඉන්දියාවේත්, යුරෝපා සංගමයේත් සමීප මිතුරකු සහ වැදගත් හවුල්කරුවෙකු බව පැවැසෙයි.

(අල් ජසීරා)



අදහස් (0)

මෝදි සයිප්‍රසයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 345 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site