IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මෝදි ලොකුම කාර්යාල ගොඩනැගිල්ල විවෘත කරයි

ලොව විශාලතම කාර්යාලය සංකීර්ණය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් විවෘත විය.

‘සූරත් දියමන්ති හුවමාරුව’ Surat Diamond Exchange යන නමින් නම් කළ මෙම ගොඩනැගිල්ල ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පිහිටි එරට යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටනය අභිබවා යයි.

‘සූරත් දියමන්ති හුවමාරුව’ Surat Diamond Exchange ඉදි කිරීමට පෙර, ලොව විශාලතම කාර්යාල සංකීර්ණය ලෙස වාර්තා අතර පැවැතියේ පෙන්ටගනයයි.

‘සූරත් දියමන්ති හුවමාරුව’ Surat Diamond Exchange වර්ග අඩි මිලියන 6.7 ක පරිශ්‍රයක් පුරා පැතිරී පවවතී. ඉන්දීය රුපියල් බිලියන 32 ක වියදමින් මෙය ඉදි කර අවසන් වූයේ පසුගිය ජූලි මාසයේදීය.

ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටනගය වර්ග අඩි මිලියන 6.5 ඩ් පුරා විහිදී පවතී. පෙන්ටගනය විවෘත කෙරුණේ 1943 දීය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

මෝදි ලොකුම කාර්යාල ගොඩනැගිල්ල විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 83 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2022 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site