IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මෝදි ’රජ පැටවු’ හමුවෙලා

භූතානයේ ජිග්මේ කේසාර් නම්ග්යෙල් වැන්ග්චුක් රජුගේ විශේෂ ආරාධනාවක් පිළිගත් ඉන්දීය අග්‍රාමාත්‍ය භූතානයේ නිල සංචාරයක නියැළී සිටී.

වැන්ග්චුක් රජු, අග්‍රාමාත්‍ය මෝදි උණුසුම් ලෙස පිළිගත් අතර‍, ලින්කානා මාලිගයේදී මෝදි වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු වෙනුවෙන් භූතාන රජ මාලිගයේ මේ අයුරින් භෝජන සංග්‍රහයක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.

රජ මාලිගයට ගිය මෝදිට භූතාන රජුගේ 'රජ පැටවුන්' හමුවීම හැකිවිය. මෝදි ඔවුන් සමඟ ඡායාරූපවලට ද පෙනී සිටියේය.



අදහස් (1)

මෝදි ’රජ පැටවු’ හමුවෙලා

සුරංග Tuesday, 26 March 2024 06:24 PM

භූතානයේ රජ පැටව් ලංකාවේ කුමාරවරු...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site