IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මෝදි මකර සංක්‍රාන්තිය සමරයි

හින්දු චාරිත්‍ර අනුව, හින්දු බැතිමතුන්, මකර සංක්‍රාන්තිය සැමරීම සිදු කළ අතර, දැඩි හින්දු භක්තිකයකු වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මකර සංක්‍රාන්තිය සමරමින්, නවදිල්ලියේ කල්‍යාන් මාගර් නිල නිවසේ ගෙවත්තේ දී ගවයන්ට තණ කැවීය.

සැහැල්ලු ඇදුමකින් සැරැසුණු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගවයන් සුරතල් කරමින්, ඔවුන්ට තණ කවන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දසුන් ඔහුගේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළ අතර ඉන්දීය මාධ්‍ය ඔස්සේ ඒවා ජනප්‍රිය විය.

හින්දු සම්ප්‍රදායට අනුව, මකර සංක්‍රාන්තිය යෙදෙන නැකතට ගවයන්ට තණ කැවීම ජීවිතයට ආශිර්වාදයක් ගෙන දෙයි.



අදහස් (6)

මෝදි මකර සංක්‍රාන්තිය සමරයි

Amal Monday, 15 January 2024 03:09 PM

මෝදි මහත්තයා, තණ ටිකක් ඉතුරු කරලා තියා ගන්න අපේ ගවයෝ ඔහෙට ආපුවහම කවල එවන්න !!!

:       0       29

Amal Monday, 15 January 2024 03:14 PM

මේ මනුස්සය ඉන්දියාවේ අගමැති. උත්සවයක් දවසේ නිල නිවසේ වුනත්, වාඩිවෙලා ඉන්නේ ප්ලාස්ටික් පුටුවක. ලංකාවෙනම් ප්‍රාදේශීය සභාවක මන්ත්‍රියෙක්වත් ප්ලාස්ටික් පුටුවක වඩිවෙයිද?

:       0       30

මෝදි Monday, 15 January 2024 03:20 PM

පුලුවන්නම් පාඨක ඔබලා, මෝදි මහත්තයා තණ කවන ගවයන් තිදෙනා නම් කරන්න බලන්න. රුකුලක් වශයෙන් "සාවර" අකුරු දිය හැක !!!

:       0       18

Mahasen Monday, 15 January 2024 04:31 PM

ලංකාවේ ගවයින්ට තණකොළ කවලා ඉවරයි.

:       0       0

fairoos Monday, 15 January 2024 04:59 PM

ඉන්දියාව තමයි අනිත් රටවල් වලට ගවමස් සපයන ප්‍රධානම සැපයුම් රට...! කාටද ආඩම්බර...? මෝදි මහත්තයාටමයි ඉතින්...

:       0       0

Kazi Shajahan Tuesday, 16 January 2024 09:52 AM

මේ අපේ පොහොට්ටුවේ ගවයෝ නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 293 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 95 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site