ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි භූතානයේ නිල සංචාරයකට පැමිණියේය. ඒ, භූතානයේ රජු වෙනුවෙන්, එරට අග්‍රාමාත්‍ය ෂෙරිංග් ටොබ්ගේ කළ ඇරැයුමක් පිළිගනිමිනි.
ඉන්දීය මහ මැතිවරණය ලබන අප්‍රේල් මාසයේ පැවැත්වෙන අතර අග්‍රාමාත්‍ය මෝදි මෙම දිනවල ඉතාමත් කාර්ය බහුල පුද්ගලයෙකි.
එවැනි අවස්ථාවක වුවත්, තම ආරාධනාව පිළිගනිමින් භූතානයට පැමිණීම භූතාන රජුගේ පැසැසුමට හේතුවක් වී ඇත.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මෝදි භූතානයේ