(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණියේය.
ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා හෙට (6) වැනිදා තෙක් මෙරට රැඳී සිටී.



2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මෝදි ජනපති කාර්යාලයට එයි
kumara Saturday, 05 April 2025 11:37 AM
දෙන්නම පොඩ්ඩක් කෑම අඩු කරලා, ව්‍යායාම කරලා බඩවල් අඩු කර ගත්තොත් හොදයි පිටි ගුලි ගිලින්නේ නැතිව. එනිවේ, ජීවිතේ නොසෑහෙන්න දුක් වින්ද, දුක අඳුනන, ධෛර්යමත් මානසිකව ශක්තිමත් මිනිස්සු දෙන්නෙක්, ලෝකයේ වටිනම රටවල් දෙකක නායකයින් විදියට දකින්නට ලැබීම අතිශය සතුටක් අපි හැමෝටම! දීර්ඝායු වේවා! සියලු දෙනාට සතුට යහපත උදා වේවා...!
aRUNA Saturday, 05 April 2025 11:44 AM
මට තියෙන ප්‍රශ්නේ මොනවා කතා කරකරද පඩි නැග්ගේ තියන එක...!