IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මුදල් මණ්ඩලයෙන් දෙදෙනෙක් ඉවත් වෙති

(රංජන් කස්තුරි)

ශ්‍රී ලාකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් රාණි ජයමහ මහත්මිය සහ සංජීව ජයවර්ධන මහතා ඉවතවීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

රාණි ජයමහ මහත්මිය සහ සංජීව ජයවර්ධන මහතා වසර ගණනාවක් මුදල් මණ්ඩලය නියෝජනය කළ සාමාජිකයෝ වෙති.

ශ්‍රී ලංකා මහබැංකු නව පනත මේ වනවිට බලාත්මක හෙයින් මුදල් මණ්ඩලයට නව සාමාජිකයින් පත්කිරීමට මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ඉහළ පෙළේ ආරංචිි මාර්ග සඳහන් කරයි.

මෙතෙක් මුදල් මණ්ඩලයේ සාමාජිකයින් සංඛ්‍යාව පහකට සීමා වී තිබූ අතර නව පනත බලාත්මක වීීමත් සමග එහි සාමාජිකයින් සංඛ්‍යාව නමය දක්වා වැඩි වී තිබේ. ඒ අනුව ඉදිරියේදී මුදල් මණ්ඩලයට නව සාමාජිකයින් පිරිසක් පත්වනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (1)

මුදල් මණ්ඩලයෙන් දෙදෙනෙක් ඉවත් වෙති

ravin Thursday, 21 September 2023 01:53 AM

ඔන්න අවස්තාවක් .හැමදේම දන්නවායැයි කියාගන්න පුත්‍ර රත්නයට රටේ ඉතුරුවෙලා තිබෙන ආර්ථිකයටත් අබ සරණයි කියන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site