.
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයේ වැඩ බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පත්කරගෙන ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් තමා අද පාර්ලිමේන්තුවේ දී විරෝධය මතු කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ මුල් පුටුවට පත් කළ හැක්කේ විපක්ෂයේ මන්ත්‍රීවරයකු බවද ඔහු සඳහන් කළේය.
හමුදාව කාරක සභාවේ මුල් පුටුවට සභාපතිවරයෙකු පත් කළ යුත්තේ තේරීම් කාරක සභාවෙන් නමුත් මුදල් කාරක සභාව රැස්වී වැඩබලන සභාපති වරයෙකු පත් කරගෙන ඇතැයි මන්ත්‍රීවරයා චෝදනා කළේය.
2025 දෙසැම්බර් මස 18
389
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
227
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදල් කාරක සභාවේ වැඩ බලන්න වජිර
sena Tuesday, 07 March 2023 10:37 AM
කෙලීයා ඒකටත්
Lakmal Tuesday, 07 March 2023 11:03 AM
මූව මරන්න එකෙක් නෑනේ .රට කන කාලකන්නි අවජාතක
mp Tuesday, 07 March 2023 11:18 AM
මුල් පුටුවටයි - වැඩ බලන්නයි ඔක්කොටම ඉන්නේ පින් ගොන්නු.
Kumara Tuesday, 07 March 2023 11:37 AM
මේ යකාට අසූචි කන ඒකේ සීමාවක් දැනෙන්නෙ නැති හැටි
wije Tuesday, 07 March 2023 11:51 AM
හොරුත් සමඟ හෙළුවෙන්
Rohana Tuesday, 07 March 2023 12:08 PM
විපක්ෂයට හිමි තනතුරක් ආණ්ඩුව උදුරගත්තෙ ඇයි? අසික්කිත දේශපාළුවන්ගෙ වැඩ.
Nihal Tuesday, 07 March 2023 02:57 PM
මිට්ටො කට්ටයො” ඒ් නිසා මේ මිනිහ මුදල් කාරක සබාවට සුදුසු නැත.
Don Perera Tuesday, 07 March 2023 03:31 PM
අමු හොරෙක්
sam Tuesday, 07 March 2023 03:39 PM
නරියෙක්ට කුකුල්ලු භාරකලා වගේ හොඳටෝම හොද්ද බොරකර ගනී.