(යොහාන් භාසුර)
කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත මුදල් අමාත්‍යංශය තුළ අද (16) දහවල් හටගත් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කළ බව ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව පැවසීය.
එම ගින්න දරුණු එකක් නොවන බවත් පැයක පමණ කාලයකදී සම්පූර්ණයෙන් පාලනය කළ බවත් ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
380
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
225
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදල් අමාත්‍යංශයේ ගින්න පාලනය කරයි
Nihal Wednesday, 16 August 2023 04:25 PM
මුදල් අමාත්‍යවරයා පිච්චිලාද?
විජිත් Wednesday, 16 August 2023 11:31 PM
නැහැනේ,මිනිහා එතන නැති වෙලාවක ගින්න පටන්ගත්තාම වගකීමෙන් නිදහස්නේ , ඉතින් මිනිහාගේ කටු කන ,අම්බ්‍රෂ්ටයෙක් ,නැතිනම් මහින්ද කියන මලමිනියේ බ්‍රෂ්ටයෙක් , රුපියල් 500කට,නැතිනම් අරක්කු බාගෙකට , බත් මුලකට ...ගිනි තියන්න ඇති.අපි නොදන්නා බයියෝ ... මිනිහා( සමාවෙන්න මිනිහා නොවෙයි පෙරේත යක්ෂයා ලෙස නිවැරදි විය යුතුයි) කරන්න හදපු වැඩේ අප්සට් ගැහුවා, මේ ගිනි නිවන කට්ටිය නිසා.මිනිහාට අවශ්‍යවුනේ සියලුම වාර්තා ලියවිලි ගිනි දෙයියන්ට පුජා කරන්නයි.සමහරවිට ඉන්දියාවේ ගියවෙලේ මෝඩි දෙවියෝ එහෙම කිව්වාද දන්නෙත් නැහැ.ගින්න නිවපු සියලු දෙනාටම පින්.
Dinesh Wednesday, 16 August 2023 06:51 PM
මොනවද විනාශ කරගන්න ඕන ලියකියවිලි ?
සුන්දරා Wednesday, 16 August 2023 06:59 PM
ඔය ගින්න හෙට අනිද්දා වෙනවිට දැනටමත් ගිනිගෙන සිටින ජනතාව දවන්න පටන් ගනීවි.
සල්ලි Wednesday, 16 August 2023 10:01 PM
ඉතා වටිනා ලියකියවිලි පිච්චිලා ඇති ...
නිමල් Thursday, 17 August 2023 05:52 AM
අමාත්‍යංශයේ ගින්නක්?
Bunny Preena Thursday, 17 August 2023 09:00 AM
එදා වෙල හොයාගන්ට බැරි දරුවන් ඉන්නා පවුල්වල අයගෙ බඩගින්න පාලනය කරන්න ඉන්නෙ කවුද ??