
අරගලයේ සාමාජිකයකු වූ වසන්ත මුදලිගෙට නිදහස ඉල්ලා අත්සන් ලේඛන 12,000ක් නීතිපති දෙපාර්තමේන්තුවට බාරදීම අද පෙරවරුවේ සිදු විණි.
හෘදසාක්ෂියේ දිවුරුම් ප්‍රකාශය නමින් දිවයින පුරා අත්සන් එකතු කළේය. ඔහුට නිදහස දෙන්නැයි ඉල්ලා ඇත.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



2025 දෙසැම්බර් මස 18
287
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදලිගේ වෙනුවෙන් අත්සන් ලේඛන 12,000ක් නීතිපතිට
යෝගා Monday, 30 January 2023 02:51 PM
හපොයි. දෙකෝටි විසි දෙලක්ෂයකින් දොලොස් දාහකට විතරද මෙයාව නිදහස් කරගන්න අවශ්‍ය..? කට්ටිය කෑ ගැහුව හැටියට අපි හිතුවේ ජාතික වස්තුවක් කියලා
sharm warn Monday, 30 January 2023 03:19 PM
අනිවාර්යයෙන්ම ..., වසන්ත නිදහස් විය යුතුයි.
wedage Monday, 30 January 2023 03:59 PM
ඕවා එකින් එක කියවලා ඉවරවෙලා තමයි වසන්තව නිදහස් කරන්න අනුමැතිය දෙන්නේ...
fairoos Monday, 30 January 2023 05:16 PM
කාලකණ්ණි දේශපාලකයන් කරන මේ අපරාධයට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ. අරගලයට ජයවේවා..!
BamunuarachchiTuesday, 31 January 2023 06:51 PM
පිනට කන හමබයෝ ඉන්නකන් රටට හොඳක් සිද්දවෙන්නේ නැහැ.
Mahasen Monday, 30 January 2023 10:09 PM
ළමයින්ට විභාගය ලියන්නවත් කඩදාසි නෑලු. ළමයෙක්ගෙ උසස් අධ්‍යන අවස්ථාව නැති කරල අවුරුදු තුන හතර කැම්පස් එකේ රිපීට් වෙවී අපේ බදු මුදල් අවභාවිත කරන නූගත් කෙනෙක් වෙනුවෙන් අපරාදෙ කඩදාසි ටික.
Jayalath Tuesday, 31 January 2023 05:45 AM
මිනිස්සුන්ගෙ හයිය අරන් සිංහවෙස් ගන්න ගියාම වෙනදේ