(ඩයනා උදයංගනී)
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ නිහඬ විරෝධතාවක් අලුත්කඩේ උසවි සංකීර්ණය අසල දී අද (5) පැවැත්විණි.
‘සිරගත කර දින 140යි, ත්‍රස්ත පනතින් සිර කර සිටින වසන්ත මුදලිගේ වහා නිදහස් කරනු’ ආදී සටන්පාඨ ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.
විශ්ව විද්‍යාල සිසුන්, වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටියහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මුදලිගේගේ නිදහස ඉල්ලයි
sharm warn Thursday, 05 January 2023 04:43 PM
මෙහෙම යද්දී පිනාටයි උගේ පාදඩ සමනල සංගමයටයි ,කුපාඩි ආණ්ඩුවටයි ජනතාව චන්දයෙන් පාඩමක් උගන්වන ඉර හඬ වගේ විශ්වාසයි
Ruwan Thursday, 05 January 2023 10:43 PM
අපේ සල්ලි කකා කැම්පස් වල ලගින ඔය කාලකන්නියාව අවුරුදු 5 ක් වත් ඇතුලට දාන්න ඕනි