(දයාසීලි ලියනගේ)
රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව නීත්‍යානුකූල නොවන ආකාරයට 2018 වර්ෂයේ සිට 2021 දක්වා රුපියල් මිලියන 650 සේවක දීමනා වශයෙන් ගෙවා ඇති බව විගනන පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
දිරි දීමනා ගෙවීම් විශේෂ දීමනා තුළුව නීත්‍යානුකූල නොවන ආකාරයට සේවකයන් සඳහා දීමනා ගෙවා ඇති බව මෙහිදී අනාවරණය වී ඇත.
බොහොමයක් රාජ්‍ය ආයතන රජයේ නියමයන් නොසලකා හරිමින් ඒ ඒ ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරමින් විවිධ දීමනා සේවකයන්ට ලබාදී ඇති බව අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
163
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුද්‍රණ ලොක්කෝ හිතුමතේට දීමනා දීලා