(චාපා මධුභාෂිණි)
මැදිරිගිරිය මණ්ඩලගිරිය මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් හතළිහකට අධික පිරිසක් ආසාතිමික තාවයක් හේතුවෙන් අද මැදිරිගිරිය මූලික රෝහලට ඇතුලත් කර ඇත.
පාසල පන්ති කාමර අවට අද උදෑසන පිරිසිදු කිරීමේ වැඩසටහනක් කට සහභාගි වීමෙන් අනතුරුව මෙම දරු දැරියන් කීපදෙනකුගේ ඇඟ කැසීම හේතුවෙන් එම සිසු දරුවන් මැදිරිගිරිය රෝහලට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දුන් බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
මෙවන විට දරුවන් පස් දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතරින් අනෙක් දරුවන් ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇත.
2025 දෙසැම්බර් මස 16
49
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මැදිරිගිරියේ පාසලක සිසුන් පිරිසකට අසාත්මිකතාවක්