IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මැදිරිගිරිය තිදරු මවගේ ඝාතකයා අත්අඩංගුවට

(චාපා මධුභාෂිණී)

මැදිරිගිරිය මිරිස්හේන ධීවර ගම්මානයේදී පසුගිය 15 වන දින අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කර ගනිමින් සිදු වූ ඝාතන සිද්ධියේ සැකකරු නීතීඥවරයකු මාර්ගයෙන් මැදිරිගිරිය පොලිසිය වෙත භාර වූ බව පොලිසිය කියයි.

අදාල සැකකරු පොලිසිය වෙත භාර වීමෙන් අනතුරුව සිදු කළ මූලික පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේ වෙඩි තැබීම සදහා යොදා ගත් මෙරට නිෂ්පාදිත තුවක්කුව මිරිස්හේන ප්‍රදේශයේ කැලෑවක කොල රොඩුවලින් වසා සඟවා ඇති බවයි. පසුව අදාල ස්ථානය පරික්ෂා කළ නිළධාරීන් තුවක්කුව සොයාගෙන ඇත.

සැකකරු මෙම ඝාතනය සිදු කර ඒයට යොදා ගත් තුවක්කුවද ඒලෙස සඟවා ප්‍රදේශයෙන් පළා ගොස් නැවත් පසුදින සවස නීතීඥවරයකු මාර්ගයෙන් ඉදිරිපත් වී ඇත.

ඝාතනයෙන් මියගොස් සිටියේ කේ.ඒ් නෙරංජලා ප්‍රියදර්ශනී නමැති 36 හැවිරිදි තිදරු මවකි.



අදහස් (4)

මැදිරිගිරිය තිදරු මවගේ ඝාතකයා අත්අඩංගුවට

ෆ්‍රැන්සිස්කෝ Saturday, 17 June 2023 03:39 PM

දවස් කීපයක් මියගිය කාන්තාවගේ මුහුණ පෙන්නලා වෙඩික්කරු භාරවුනාම මුහුණ වහනවා... එහෙම වෙන්නේ කොහොමද?

:       1       21

Chathuranga Sunday, 18 June 2023 08:48 AM

පුදුම වෙන්න දෙයක් නෑ..

:       0       1

Prabha Monday, 19 June 2023 01:20 PM

දුප්පත් මිනිස්සු අපහස කරා කියලා වන්දි ඉල්ලලා උසාවි යන්නේ නෑනේ .ඒකයි

:       0       0

Mohamed Fahim Saturday, 17 June 2023 03:52 PM

එල්ලුම් ගහ... !

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 524 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site