IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


මිද්දෙණියේ වෙඩික්කරු අල්ලයි

(චන්ද්‍රසේන ගමගේ)

මිද්දෙණිය ගල්පොත්තේ යායේ දී ඉකුත් 18 වන දින රාත්‍රී පියා හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් ලද තොරතුරු අනුව වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය මිද්දෙණිය දෙබොක්කාව කොර කහ ගොඩ ප්‍රදේශයේ අතහැර දමන ලද ගල් වලක තිබී අද සවස මිද්දෙණිය පොලිසියේ නිලධාරීන් විසින් ගොඩ ගනු ලැබීය.

අත්අඩංගුවට පත් සැකකරු කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.



අදහස් (4)

මිද්දෙණියේ වෙඩික්කරු අල්ලයි

Nalin Wednesday, 05 March 2025 10:10 PM

මෙතැන කඩේ යන මිහරක් මේක කරේ සාටකයෝ කිව්වා නේද?

:       17       3

බකල ජයාThursday, 06 March 2025 11:06 AM

සාටකේ දාගෙන, ලොකුම වාහනේකින් ගාඩ් එක පිට ඇවිල්ල රත්තරන් තුවක්කුවකින් නෙමේද වෙඩි තියලා තියෙන්නෙ? එහෙනම් ඒ අය නෙවේ තමයි.

:       1       16

හසක Wednesday, 05 March 2025 10:48 PM

සාක්කි වසං කරන්නන්ගේ මීලඟ ගොදුර මොහු විය හැකිය.

:       4       20

fairoos Thursday, 06 March 2025 01:02 PM

නලීන් කාටද කඩේ යන්නේ ?

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 799 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2450 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site