IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මද්දට හසු වූ දිවියාට ප්‍රතිකාර කර කැළෑවට මුදාහරී

(ශාන්ත චන්ද්‍රසිරි)
 
අරණායක, කලුගල කලෑ ප්‍රදේශයකදී මද්දකට හසුව සිටියදි බේරා ගනු ලැබු දිවියාට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව නැවත සුදුසු කැළෑවකට මුදා හැරීමට පියවර ගත්බව වනජීවී නිලධාරීහු පවසති.
 
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික, විද්‍යාත්මකව පැන්තරා පාර්ඩුස් නමින් හඳුන්වනු ලබන මෙම දිවියා අවුරුදු තුනත් හතරත් අතර වයසේ පසුවන ඉතාමත් නිරෝගී පිරිමි සතෙකු බව වනජීවී නිලධාරීහු පවසති.
 
මෙම දිවියා ඊයේ (03) එම ප්‍රදේශයේදී මද්දකට හසුව සිටියේය. නුවරඑළිය, හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන්, වනජීවී මධ්‍යම කලාපයේ රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය අකලංක මහතා ඇතුළු වනජීවී නිලධාරී කණ්ඩායම විසින් දිවියාගේ දිවි ගලවාගනු ලැබ ඇත.



අදහස් (7)

මද්දට හසු වූ දිවියාට ප්‍රතිකාර කර කැළෑවට මුදාහරී

Raveendra Friday, 04 December 2020 12:59 PM

මෙම සද්ක්‍රියාවට සහභාගි වූ සැමට යහපතක්ම වේවා...!!!

:       0       42

ලුම්බිණි Friday, 04 December 2020 01:22 PM

අගනා සේවයක්.... අපේ ආචාරය.

:       0       38

sampath Friday, 04 December 2020 03:40 PM

මේවට ප්‍රසිද්ධියක් දෙන්න එපා... ස්ථාන කියන්න එපා.. දිවියෙකුගේ දිවි බේරා ගනී. ඒ ඇති නැතිනම් තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ සතාට කරදරයක් කරන්න.. ඒ නිසා ජනතාවගෙන් හැකි තාක් ඈත් කරලා මේ සත්තු පරිස්සම් කරන්න ඕනේ...

:       0       38

Nila Friday, 04 December 2020 05:04 PM

සුබ උපන් දිනයක් වේවා...!!!

:       0       35

Meththa Saturday, 05 December 2020 02:00 AM

මෙය අගය කළ යුතු ක්‍රියාවක් තමයි. ඒ වගේම මෙවැනි මන්දවල් තබන පුද්ගලයින්ට දඬුවම් පැමිණිය යුතුයි...

:       0       0

saman Saturday, 05 December 2020 10:22 PM

මේ සතාගෙන් අරනායක ප්‍රදේශයේ මිනිසුන්ට සහ කුඩා ළමුන්ට හානියක් නොවීම ගැන සතුටු වෙමි.

:       0       4

Dhanushka Sunday, 06 December 2020 05:47 PM

ශ්‍රේෂ්ඨ වැඩක්....

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2247 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1681 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site