IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මෝදි⁣ට ලංකාවෙන් ඉහළ පෙළේ සම්මානයක්

(අංජුල මහික වීරරත්න)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද "ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ" සම්මානයෙන් පිදුම් ලැබීය.

කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ උත්සවයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  මෝදි අග්‍රාමාත්‍යවරයාට එම සම්මානය ප්‍රදානය කළේය.

සම්මානයේ ප්‍රදානය කිරීමෙන් පසු විශේෂ ප්‍රකාශයක් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසූයේ මෙය තමාට පමණක් ලබාදුන් ගෞරවයක් නොව ඉන්දියාවේ බ ජනතාව වෙත ශ්‍රී ලංකාව විසින් පිරිනැමූ ගෞරවයක් ලෙස සලකන බවයි.



අදහස් (6)

මෝදි⁣ට ලංකාවෙන් ඉහළ පෙළේ සම්මානයක්

Nandalal de Silva - France Saturday, 05 April 2025 02:22 PM

මෙම සම්මානය මෝදි වෙනුවෙන් විශේෂයෙන්ම හදපු එකක් බව පැහැදිලිවම පෙනෙනවා. AKD රජය මෙමගින් බලාපොරොත්තු වන්නේ මොනවාද?

:       4       9

Gamini Saturday, 05 April 2025 03:21 PM

අපි සංතෝසෙන් ඉන්නේ.. දුක සෝකේ නැහැ දන්නේ... අයියා මල්ලී වාගේ...

:       0       13

ගුණරත්න Saturday, 05 April 2025 05:49 PM

මම පුංචි කාලේ මාසෙකට සැරයක් පෙනිසිලින් විදින්න තිබ්බා. ඒත් ඔය බෙහෙත හොයාගන්න තිබුනේ නැහැ දේශප්‍රේමී ජනතා විමුක්ති පෙරමුණ විසින් පණවපු තහනමක් නිසා, ඒ කාලෙම අපට ආරංචි වුණා ඉන්දියාවෙන් බෙහෙත් ගෙනා වරදට ජාතික ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිනිය මරා දැමුවා කියලා. එහෙම කරපු මිනීමරු කල්ලිය අද ඉන්දියාවේ අගමැතිතුමා උත්සවාකාරයෙන් පිළිඅරගෙන සම්මානත් දීලා තියෙනවා...

:       3       14

Nandalal de Silva - France Sunday, 06 April 2025 03:33 AM

කලින් කලට ආණ්ඩු වෙනස් වෙනවා වගේම, ඒ ආණ්ඩුවල පදවි ප්‍රාප්ත වලට පත්වෙන අයගේත් (එනම් ජනාධිපති, අගමැති, මැති ඇමතිවරුන්ගෙත් ) අදහස්, මතිමතාන්තර වෙනස් වීම ස්වාභාවිකයි. එහෙම නොවී, කොහොමද ආධාර එහෙම ලබාගන්නේ? ඔයාගේ පොඩි කාලේ තිබුණු, පෙනිසිලින් ප්‍රශ්නය දැන් ගෙදර හමස් පෙට්ටියට දමා, අමතක කරන්න. අපි හැම දෙනාම පෘතුග්ජනයන් කියා හිතන්න...

:       0       1

Gavin Saturday, 05 April 2025 11:57 PM

ගුණරත්න, මමත් අවුරුද්දක් කැම්පස් එකේ උදව් කළා. පස්සේ තමයි දැනගත්තේ කුහකයි කියලා...

:       0       2

de silva Sunday, 06 April 2025 09:52 PM

ඉන්දියාව අසල්වැසි න්‍යෂ්ටික බලවතුන් වන , චිනේ, පාකිස්තානේ එක්ක කොහොමත් අවුල් ලගකදී ඉඳල බන්ගලියෝ එක්කත් විරසක වෙලා , දැන් ඉන්නේ අපි පමණි , අමාරුවේ වැටුන වෙලේ අපිට හිටියේ ඉන්දියාව පමණි ,

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site